Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

Podcast Series

සිංහල

SBS සිංහල වැඩසටහන

ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Follow and Subscribe

RSS Feed

Download the SBS Audio appAvailable on iOS and Android

Episodes

  • මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජුනි 29 - ජූලි 03

    Published: Duration: 07:13

  • ඇසිදිසි ඇඩිලේඩ්: සිංහල බෞද්ධ පාසලේ පොසොන් බැති ගී සරණිය සහ Café Anthony නිර්මාතෘ ඇන්ටන් ප්‍රනාන්දු සමග කල කතාබහ ඇතුළු තොරතුරු මෙවර විශේෂාංගයෙන්

    Published: Duration: 17:43

  • 2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - ස්පාඤ්ඤය, පෘතුගාලය සහ ස්විස්ටර්ලන්තය සුපිරි 16 දෙනා අතරට

    Published: Duration: 04:08

  • තරුෂි එක්ක තරු කතා: ප්‍රශ්න නැති මිනිස්සු නෑ - චන්දන ලියනආරච්චි

    Published: Duration: 09:36

  • ක්‍රීඩා විග්‍රහය: අන්තර් පාසල් ලීග් රග්බි ශුරතාව මහනුවර ත්‍රිත්ව විදුහලට / ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ඔලිම්පික් යන්න පුළුවන් ද? / ඔස්ට්‍රේලියාවේ තීරණාත්මක FIFA තරගය

    Published: Duration: 08:59

  • SBS සිංහල පුවත්: බහුතර ඕස්ට්‍රේලියානු වීසා කාණ්ඩ සඳහා අය කරන ගාස්තු ජූලි 01 වෙනි දා සිට ඉහළට

    Published: Duration: 05:10

  • කාලීන විග්‍රහය: යුරෝපය අධික උෂ්ණත්වයට ගොදුරු වීමේ අවදානමක් - දැනටම මරණ 1300 ක්

    Published: Duration: 08:52

  • SBS සිංහල නවතම ප්‍රාදේශීය මාසික විශේෂාංග ගෙන ඒමට සූදානම් වන ඇඩිලේඩ්, කැන්බරා සහ බ්‍රිස්බේන් වාර්තාකරුවන් සමග කතාබහක්

    Published: Duration: 10:17

  • 2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - එංගලන්තය සහ බෙල්ජියම අසීරු ජග්‍රහණ ලබද්දී, අමෙරිකාවත් අවසන් 16 දෙනාගේ වටයට

    Published: Duration: 06:52

  • අපේ වහරේ කතා අහුරක්: පුංචප්පු ලුණු වෙළඳාමේ පුත්තලන් ගිය හැටි දන්නවා ද?

    Published: Duration: 04:40

  • SBS සිංහල පුවත්: රජයේ 5% තැම්පතු යටතේ නිවාස ගත් පිරිසට නුදුරේදීම වැඩි මිලක් ගෙවන්න වෙයි, ලිබරල් සන්ධානය කියයි

    Published: Duration: 03:48

  • ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ ධජය: භූමිය, සයුර සහ මිනිසුන්

    Published: Duration: 07:17


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now